Wednesday, July 16, 2014

සොර බොර වැව.

 
   සටහනකට වඩා මෙය වැදගත්. මේ ලින්ක් එකට ගොස් වීඩියෝ එක බලන්න. සොර බොර වැව පිළිබදව
             

                        https://www.youtube.com/watch?v=j2BCmEDHxtI&feature=youtu.be


                            


                             ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

13 comments:

  1. කුෂ්ඨරාජගල ගැන සොයද්දි අහ්ම්බෙනුයි මේ අඩවිය මුණ ගැහුනෙ. ඔබේ ව්‍යායාමය ගැන අවංකව සතුටුයි සහ සුභ පතනව! මගේ බ්ලොග් රෝලටත් දා ගත්ත. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දිගටම එකතුවෙන්න

      Delete
  2. ඉන්දික තමයි මට ඔත්තුව දුන්නේ. එළ කොල්ලෙක්. උඹ ජාතියට ණය නෑ පුතේ.. දිගටම ලියපන්.. සුපැතුම්..!!!

    ReplyDelete
  3. ගල් විහරේ ගැන එහෙම තොරතුරු මදි. ඔය පරදුක්ඛදුක්කිත මුද්‍රාව ගැන එහෙම.. ඒවා මාර වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන දැනට වීඩියෝ එකක් කරනවා.ඉදිරියේ දී ඒකත් දැකගන්න පුලුවන්.

      Delete
  4. මාතලන්ගේ සින්ඩිය ඔස්සේ තමයි මෙතනට ආවේ. ඔබට මුලින්ම සුබ පතන්නත් ආශිර්වාද කරන්නත් කැමතියි වැඩිහිටියකු හැටියට.

    මගේ ලොකු දුවත් රජරට විශ්ව විද්‍යාලයේම ඔබ මේ කරන පාඨමාලාවම හදාරා 2008 වසරේදී පිටවුනා. ඇද ඇය රජයේ රැකියාවක නිරත වෙනවා.

    මේ විදිහට ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බොහොම රසවත්. මීට වඩා සවිස්තරව ලියනවානම් බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. පසුව ලියමි. ලින්ක් එක නැතුව වීඩියෝවම දැම්මානම් තමයි හොඳ

      Delete
    2. අදහසට බොහොම ස්තූතියි.නැවත එසේ කරන්නම්.

      Delete
  5. , ‍මා‍ත‍ලන්‍ ‍අ‍යි‍යා‍ගේ ‍ඔත්‍‍තු‍ව‍ක‍ට ‍ත‍ම‍යි ‍ම‍මත්‍ ‍මේ ‍පැත්‍‍තේ ‍ගො‍ඩ ‍උ‍නේ , ‍ඉ‍ති‍හා‍ස‍ය‍ට ‍බො‍හො‍ම ‍ආ‍සා ‍නි‍සා,‍බො‍හො‍ම ‍අ‍පූ‍රු‍යි ‍යා‍ලු‍වා ‍ලි‍ය‍ලා ‍ති‍යෙ‍න ‍දේ‍වල්‍ ‍නම්‍ ‍ස‍මස්‍‍ත‍යක්‍ ‍හැ‍ටි‍ය‍ට , ‍වෙ‍ලා‍ව ‍ති‍ය‍න ‍වි‍දි‍ය‍ට ‍අ‍වෙත්‍ ‍කි‍ය‍වන්‍‍නම්‍ .‍අ‍පේ බ්‍‍ලොග්‍ ‍ගු‍රු‍ල‍ගේ ‍උ‍ප‍දෙස්‍ ‍එ‍හෙ‍ම ‍ඇ‍ති‍ව ‍දි‍ග‍ට‍ම ‍ලි‍යන්‍‍න ‍ජ‍ය

    ReplyDelete
  6. ස්තූතියි. ලියන්න තොරතුරු ගොඩයි. අලුත් තොරතුරු ඉතිහාසයේ රසමුසු තැන් පිලිබද ඉදිරියේ ලියන්නම්.

    ReplyDelete
  7. හරිම අපුරුයි.. සමන්ත විද්‍යාරත්න සොර බොර ගැන ලඟදි කරපු කතාවක් දැකලා මේ ගැන වැඩි ආශාවක් නැවතත් ඇතිවුනා. පොඩි කාලේ වන්දනාවේ ගිහන් වැව දැකල පුදුමයෙන් පුදුම වුන මට මතකයි.
    ඔබගේ ඉදිරිපත් කිරීමෙන් තවත් ගොඩක් වැදගත් කරුණු ගොඩක් දැනගත්තා. හෙමින් හෙමින් ඉදිරිපත් කිරීමේ ශිය්ලිය ලස්සන කර ගන්න.. වාක්‍ය අතර වැඩි පුර ඉඩක් අසන්නාට දෙන්න .. ඔබ තාම තරුණයි.. ඒ නිසා ය හැකි දුර බොහොමයි... ජය ශ්‍රී...

    ReplyDelete
  8. බොහොම ස්තූතියි අදහසට කවින්දු..............

    ReplyDelete