Wednesday, July 2, 2014

පුරා විද්‍යාත්මක කැණීම්..

දත්ත එක්රැස් කිරීමේ අරමුනින් පුරා විද්‍යාත්මක කැණීම් සිදු කරයි. කැණීම් මිල අධික විනාශකාරී ක්‍රියාවකි. පුරා විද්‍යාත්මක කැණීමක් බොහෝ විට පර්යේෂණ ගැටලු මුල්කොට ගෙන සිදු කරයි.

පුරා විදයාවේ කැණීම් ක්‍රම

තිරස් කැණීම -  සමකාලීන තොරතුරු අධ්‍යයනය කරයි.සීගිරියේ ජල උද්‍යානයේ කැණීම සදහා මෙම  ක්‍රමය                              යොදාගෙන ඇත.
සිරස් කැණීම -  කාලය හරහා එනම් විවිධ කාල පිළිබද තොරතුරු ලබා දෙයි. බොහෝ පුරා විද්‍යාත්මක                                   පර්යේෂණ කැණීම් මෙම ක්‍රමයට සිදුවේ. ක

කැණීම් ක්‍රමය සදහා භූමිය සැකසීමේ ක්‍රම..

  • කොටුදැල් ක්‍රමය
  • විවෘත ක්‍රමය
  • පර්යේෂණ වලවල් කැපීමේ ක්‍රමවේදය
  • කාර්තු ක්‍රමය
  • අගල් ක්‍රමය
  • තීරු ක්‍රමය
  • ගොඩනැගිලි සදහාම ආවේණික ක්‍රමය

                                                                         
  සටහන-   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                              දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.
                                                                                                                                                    

No comments:

Post a Comment