Monday, August 4, 2014

වටදාගෙය..









නිශ්ශංක මල් රජු විසින් නවීකරනය කොට විසිතුරු අයින් තනවන ලද වටදා ගෙය ඊට පෙර ඉදිවවුක් ලෙස හදුනා ගත හැක.වටදා ගෙගවල් තැනීම අනුරාධපුරයේද තිබූ වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයකි.ථූපාරාමය ලංකාරාම මැදිරිගිරි යන ස්ථානවලද වටදා ගෙවල් දැක ගත හැක. දැනට ඉතිරිවී තිබන ගල්කණු හා අනෙකුත් අවශේෂ ඒබව මනාව හෙලි කරයි. මධ්‍යයයේ පිහිටි චෛත්‍යය ආවරනය කොට අර්ධ ගොලාකාර වහලක් තනා විසිතුරු කැටයමින් යුත් බිත්තියෙන් වට කොට වටදා ගෙය තැනීම සම්මත වාස්තු විද්‍යාත්මක ලක්ශණය විය.



              සටහන ;   ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

4 comments:

  1. ඔය බුදු පිළිමෙ උදරය ඔළුවට වඩා මහත අඩු එකෙන් ඒකෙ කළාත්මක බව සහ ශිල්පියගෙ මහන්සිය අපතෙ ගිහින් කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ලාංකික ශිල්පියාට පිළිම නිර්මාණයේ දී යම් නිශ්චිත ගණිතමය සංකල්ප හා පරිමාවන් තිබුනා. ඒ රාමුවෙන් පිට පැන්නේ නෑ. එබැවින් අපට බුද්ධිගෝචර නොවන යමක් කලාකරුවා පිළිබිඹු කරන්නට උත්සාහ කරන්නට ඇති.

      Delete
  2. මේ ලෝකේ කොතනකවත් නැති අපේ උරුම ...

    ReplyDelete
    Replies
    1. අපිට ආවේනික අපේ උරුමය..

      Delete

Comments system

Disqus Shortname