Saturday, August 2, 2014

පොළොන්නරුව ගල්විහාරය..


පොළොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිමයට වෙඩි තැබීමේ ඉතිහාස ජනශ්‍රැති ටීකාව.






මේ ලින්ක් එකෙනුත් වීඩියෝ එක බලන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=j8J_I49D5hE&feature=youtu.be



                             ඩබ්.ආර්. කසුන් රුහිරු මධුසංක,
                             දෙවන වසර, 
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        

                             ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,
                             මිහින්තලේ.

4 comments:

  1. ඉතිහාසය අදටත් පාසල්වල හරියට ඉගැන්වෙන්නේ නෑ. අපේ නිවැරදි ඉතිහාසය ගැන සොයායන පර්යේශණාත්මක වැඩපිලිවෙලක අව්ශ්‍යතාවය පැහැදිලියි.

    ReplyDelete
  2. සැබවින්ම. තාම පාසලේ උගන්වන්නෙ විජයව ලොකුකරගෙනනනෙ අපි.

    ReplyDelete
  3. ඉතිහාසය වඩා හොඳින් අධ්‍යයනය කරන්නට මුළු රටම යොමු වියයුතුයි. එය පාසලේ අනිවාර්ය විෂයයක් විය යුතුය. එහෙත් ඉගැන්වීම් ක්‍රම නීරස නොවන අයුරින් මෙවැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක යොදාගනිමින් කළයුතුයි කසුන් ඔබ රටට සම්පතක්. ගල්විහාර අලුතෙන් දකින්නට හැකිවුනා.

    ReplyDelete
  4. ස්තූතියි අදහස් වලට සාරිකා..

    ReplyDelete