Showing posts with label විවිධ තැන්. Show all posts
Showing posts with label විවිධ තැන්. Show all posts

Wednesday, July 2, 2014

පොළොන්නරුව ලංකා තිලකය...


උතුරැ මැද පළාතේ පොළොන්රුව ප්‍රදේශයේ පිහිටි ''ලංකාවට තිලකයක් බදු'' යන අරුත් ගෙන ඇති ලංකා තිලක පිලිමගේ පුලතිසිපුර නිර්මාණය කර ඇති ප්‍රථීමා ඝර අතර  විශාලම ප්‍රථිමා ඝරය වේ.පරාක්‍ර භාහු රජු ඉදිකල බවට සැලකෙන මෙය වංශ කතා වල දැක්වෙන්නේ"...... සාලා හා එකිනෙක කාමර පේළි වලින් ද ස්වාභාවික අලංකාරයෙන් යුත්ත ගුහා වලින් ද කොත් වලින් ද අඹන ලද දේව බ්‍රහ්ම රූප වලින් ද ලියවැල් හා අලංකාර වලින් ද විභූශිත වූ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක්.........'' යනුවෙනි.

මුරගල



ඉදිරිපස කුලුනේ අර්ධ උන්නථාකාර කැටයමක්



මෙම කොරවක්ගල ද ඒ හා සහ සම්බන් ද වු අපූරු කතාවක් ඇත. පරිසරයේ එදිනෙදා අපට හමුවන සතුන්ගේ විවිධ අංග උපයේගි කොට නිමවා ඇති මෙම නිර්මාණය තුලින් වචනින් කිව නොහැකි ආධ්‍යොත්මික වශයෙන් බැදුනු සුචරිත වාදී ගමනක් මෙමගින් විධාරනය කිරීමට කලා කරුවා උත්ස්ක වී ඇත.


ලංකාතිලක හිටි පිලිමය


ලංකාතිලක ඉදිරිපස පෙනුම


බිත්තියේ කැටයමක්


වම්පස කොරවක් ගල


සිතුවම්







                ඡායාරූප ,සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
                                             රජරට විශ්ව විද්‍යාලය
                                              පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය