Thursday, July 3, 2014

සාංචිය..






මද්‍යයම ඉන්දියාවේකදුකර ප්‍රදේශයක දාගැබ් සමූහයක් සහිත චේතියගිරිය හෙවත් සාංචිය නම් ප්‍රදේශය ස්ථාන ගතවීඇත. අසේක රජු විසින් තම දේවිය වෙනුවෙන් මෙම විහාරය විදිසාවේ නිර්මාණය කල බව සිතයි.භාරතයේ ඇතිපැරනිම වාස්තු නිර්මාන අතරට මෙය අයත් අතර මෙය කේන්ද්‍රිය ස්ථානයක් හිමකර ගනී. 
ක්‍රි.පූ. 3 වන සියවසේනිර්මාණය වූ මහා ථූපය ක්‍රි.පූ 2 වන සියවසේ දී දෙගුනයක් පමන විශාල කර නිර්මාණය කර ඇත.ස්ථූපාය් පිටත මනාව සකස්කල ගඩොල් ඇතිරීමකින් සමන් විතය.එය ස්ථූපයට චාම් නෙුමක් ගෙන දේ. පොලව මට්ටමේ සිට අඩි 16 ක් ඉහලින් ගර්භයේ ප්‍රදක්ෂිනා පථය නිර්මාණය කර ඇත.





සාංචියේ කැටයම් අතර බුදුහිම් සංකේත උපකාරයෙන් නිරූයකර ඇති අතර ඒ සදහා ජත්‍රය,බෝධිය,වජ්‍රාසනය,ස්ථූපය,ධර්මචක්‍රය,නන්දි පාදය යොදාගෙන ඇත.




සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
              රජරට විශ්ව විද්‍යාලය
              පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය                                                                                                                                         



No comments:

Post a Comment