Wednesday, July 2, 2014

ගල් විහාරය..

ආළාහන පරිවෙනට උතුරින් ඇති මහා පර්වතයක් බිදුවා මහ පැරකුම්බා රජතුමා උත්තරාරාමය කර වූ බව චූලවංශයේ සදහන් වේ.වර්ථමානයේ ගල්විහාරය ලෙසට ප්‍රකට වී තිබෙන්නේ මෙම උත්තරාරාමයයි.  පරාක්‍රම බාහු  රජු එහි කරවූ කර්මාන්ත පිළිබද ව චූලවංශයේ 77 වන පරිච්ඡේදයේ සදහන්වේ..





ඡායාරූප සටහන- කසුන් රුහිරු මධුසංක,,(ශිෂ්‍යය)
                             රජරට විශ්ව විද්‍යාලය
                             පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය

No comments:

Post a Comment